සරාගී නිලි අසංකි ද සිල්වාගේ නවතම ඡායාරූප පෙළක්

25

 

අසන්කි ද සිල්වා කියන්නේ නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වෙනවා . ඇයව කවුරුත් හඳුනා ගන්නේ ‘රෂ් ‘ සිනමා නිර්මාණය හරහා.
හින්දි නිලියක් වගේ පෙනුමක් ඇයට තියෙනවා කියලා තමයි ගොඩාක් දෙනා ඇය ගැන කතා බහ වුනේ .

‘රෂ් ‘ හරහා ඇයට ගොඩාක් ආදරය කරන රසික පිරිසක් හිමි වුණා.

ඉතින් මේ තියෙන්නේ අසංකිගේ සමාජ මාධ්‍යට එක් වුන නවතම ඡායාරූප කිහිපයක් .

 

 

Your Comments