සමිතා සිය තරුණ පෙම්වතා සමගින් ගෙවන සුන්දර ජීවිතය

39

සමිතා මුදුන්කොටුව කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉහළම නමක් දිනා ඇති ගායිකාවක් වෙනවා. පසු ගිය දින වල ඇය සමාජ මාධ්‍ය වල පුවත් මවන්නියක් බවට පත් වුනා.

ඒ ,මේ වන විට කාටත් නොරහසක්ව පවතින ඇගේ ලාබාල පෙම්වතා සමගින් සිදු වූ විවාහය හේතුවෙන්.

සාමජ මාධ්‍ය ඔස්සේ පවා විවිධ කතා පවසමින් ඔවුන්ට සමාජයේ පිරිස කුමන දෑ කියා සිටියද ඔවුන් දෙපලට හදවතින්ම සුභ පැතූ රසික පිරිසද ගායන හා රංගන ක්ෂේත්‍රයේ නම දිනූ තරුද නොසිටියා නොවේ.

කෙසේ වෙතත් ඇය සිය කඩවසම් සහ ලාබාල සැමියා වන චිරන්ත සමගින් සතුටික් කල් ගෙවන බව පෙනී යන්නේ ඔවුන් නිතර නිතර සමාජ මාධ්‍ය හරහා මුදා හරිනු ලබන ඡායා රූප හා සටහන් වලිනුයි.

චිරන්ත ගුණවර්ධන ටික් ටොක් සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරුණයෙකි.

විටෙක සමිතා හා ඔහු එක්ව පෙනී සිටින ටික් ටොක් වීඩියෝ බහුල ලෙස සමාජ මධ්‍යන් අතර හුවමාරු වෙනවා.

 

Your Comments