සමිතා මුදුන් කොටුව සහ චිරන්ත කියන්නෙ මේ දවස් වල බොහොම ජනප්‍රිය යුවළක් වෙනවා.
ඒ වගේම තමයි ඔවුන් දෙදෙනා හරිම ආදරණීයව කල් ගෙවන යුවළක්.
මෑතකදී ඔවුන් නිවාඩුවක් ගත කරන්න නුවර ගිහින් තියෙනවා .
මේ ගමනට සමිතාගේ පුතා ශේන් සහ දියණිය කවීත් එක් වෙලා තියෙනවා.
ඒ ගමනේදී ලබා ගත් සමිතාගේ සහ චිරන්තගේ ආදරණීය ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් වී තිබුනේ මේ ආකාරයටයි.



Your Comments