සන්ජේ දත් මුම්බායි රෝහලකට

17

බොලිවුඩයේ ජනප්‍රිය නලු සංජයදත් ට පෙනහළු පිළිකාවක් වැලදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලා.

61 වන වියේ පසුවන සංජයදත් පසුගිය අගෝස්තුවේ දී පී සි ආර් පරීක්ෂණයකට පෙනී සිටි අතර කෝවිඩ් වෛරසය වැලදී නොමැති බවට එහිදී තහවුරු වුණා.

කෙසේ වෙතත් ඔහු ස්වසනාබාධයකින් පෙලෙන බවට වෛද්‍යවරු නිර්දේශ කිරීමත් සමග මුම්බායි රෝහලකට ඇතුලත් කිරීමටයි පියවර ගැනුනේ.

 

 

 

 

 

Your Comments