සචිනි අයේන්ද්‍රා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් . දිනෙන් දින තරුණ බව රැකගෙන සුන්දරව ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඇය .
තාමත් කෙල්ල වගේ ඉන්න සචිනිට දියණියන් දෙදෙනෙක්ම ඉන්නවා.
පසු ගිය දවසක සිය වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යට එක් වී තිබුනේ මේ ආකාරයටයි .
Your Comments