ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා .
මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු වල යෙදීම ,රූප රචනා වල නියැලීම හේතුවෙන් බොහෝ දෙනා අතර කතා බහක් තියෙනවා සංගීත් සහ සංජානා පෙම්වතුන්ද කියලත් .
කොහොම වුනත් මේ ආදරණීය යුවල මංගල ඇඳුමෙන් සැරසී කල ෆොටෝ ෂූට් එකක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යන්ට එක්ව තිබුණා .
මේ තියෙන්නේ එම ඡායාරූප.
Your Comments