සංගීත් ප්‍රභූ සහ කෝකිල පවන්ටත් කොරෝනා අසාදනය වෙයි

17

ජනප්‍රිය රංගන ශිල්පී සජිත අනුත්තර පසු ගිය දා කොරෝනා අසධිතයෙකු ලෙස තහවුරු වූ අතර මේ වන විට ඔහුගේ ආශ්‍රිතයන් වූ ජනප්‍රිය රංගන ශිල්පින් දෙදෙනෙක් වන සංගීත් සහ කෝකිල පවන් හටත් කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා .

ඔවුන් සියලු දෙනා මේ දිනවල එක්ව ටෙලිනාට්‍ය රූගත කිරීම් වලට සම්බන්ධ වී සිට තිබෙනවා .

කෙසේ නමුත් මෙය දැන ගත් විගස සමාජ මාධ්‍යන් ඔස්සේ ඔවුන්ගේ රසික පිරිස ඔවුන්ට ඉක්මන් සුව පතා තිබුණා .

 

Your Comments