ෂෙහාන් – කවීෂා මංගල දිනයේ නටපු නැටුම – Video

37

සිනමා නිළි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණ දෙපළගේ දියණිය වන කවීෂා කාවින්දි ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමඟ විවාහ ගිවිස ගැනීමෙන් පසුව මංගල උත්සවය පැවැත්වුණේ අමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ෆ්‍රීහෝල්ඩ්හි විශේෂිත ස්ථානයකදී.

මේ එහිදී ෂෙහාන් සහ කවීෂා නර්තනයේ යෙදුනු ආකාරය.

වීඩියෝව පහතින්

Your Comments