ශානක උදීෂගේ සුරූපී බිරිඳ නිලක්‍ෂි උපන් දිනය සමරුවේ මෙහෙමයි

9

ශානක උදීෂ කියන්නේ ගායන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පිවිස වර්තමානය වන විට ජනප්‍රිය නවක රංගන ශිල්පියෙක් බවට පත්ව තිබෙන චරිතයක් .

සමාජ මාධ්‍ය තුල බෙහෙවින්ම ක්‍රියාකාරී අයෙක් තමයි ඔහු .

නිතරම වගේ ඔහුගේ පුංචි පවුලේ ඡායාරූප සහ වීඩියෝ එහෙමත් ඒ හරහා දැක ගන්න ලැබෙනවා .

ශානකගේ ආදරණීය බිරිඳ නිලක්ෂි පසු ගිය දින සිය උපන් දිනය
සැමරුවා.

ශානක ,සහ පුංචි දූ එක්ක ඇය උපන් දිනය සමරලා තිබුණේ මේ විදියටයි .

ඡායාරූප සහ වීඩියෝ පහතින් .

 

Your Comments