ශානක උදීෂ කියන්නේ ගායන ශිල්පියෙක් ලෙස ක්ෂේත්රයට පිවිස වර්තමානය වන විට ජනප්‍රිය නවක රංගන ශිල්පියෙක් බවට පත්ව තිබෙන චරිතයක් .
සමාජ මාධ්‍ය තුල බෙහෙවින්ම ක්‍රියාකාරී අයෙක් තමයි ඔහු .
නිතරම වගේ ඔහුගේ පුංචි පවුලේ ඡායාරූප සහ වීඩියෝ එහෙමත් ඒ හරහා දැක ගන්න ලැබෙනවා .
ශානකගේ ආදරණීය බිරිඳ නිලක්ෂි පසු ගිය දින සිය උපන් දිනය
සැමරුවා.
ශානක ,සහ පුංචි දූ එක්ක ඇය උපන් දිනය සමරලා තිබුණේ මේ විදියටයි .
ඡායාරූප සහ වීඩියෝ පහතින් .
Your Comments