විවහා දිවියේ දස වසර සමරන ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස

9

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක් . කාලයකට ඉහතදී එක්තරා රූපවාහිනී රියැලිටි තරඟයක් හරහා තමයි ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ .

එදා සිට මේ දක්වා එක ලෙස දක්ෂතම ගායන තරුවක් ලෙස ඇය කා අතරත් ප්‍රසිද්ද තැනැත්තියක් .

මේ වනවිට ඇයට පුංචි දරු දෙදෙනෙකුද සිටින අතර ඇය බොහොම සතුටින් කල් ගෙවනවා .

නදිනි අද දින සිය විවාහා ජිවිතයේ දස වන වසර සමරනු ලබනවා . ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සටහනක් එක් කරමින් මෙම ඡායාරූප කිහිපයද එක් කොට තිබුණා .

ඒවා පහතින් .

Your Comments