විරාත් කෝලි කියන්නේ ක්රිකට් ලෝලීන් අතර ජනප්රියත්වයේ හිනි පෙත්තේ සිටින ක්රීඩකයෙක් වෙනවා . විරාත් සහ ඔහුගේ බිරිද අනුෂ්කා ප්රථම වරට මව් පිය පදවි හිමි කර ගැනීමට සුදානමින් සිටින පුවත පසු ගිය දින වල කා අතරත් ජනප්රිය පුවතක්ව පැවතුනා .
ඔවුන්ගේ කිරි සිහිනය සැබෑවක් කරමින් පසු ගිය දා අනුෂ්කා පුංචි දියණියක ප්රසූත කලා .
පුංචි දියණියගේ ඡායාරූපයක් ප්රථම වරට අන්තර්ජාලයට එක් කොට තිබුණේ මේ ආකාරයටයි .
Your Comments