විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ අලුත උපන් පුංචි සිඟිත්තිය

7

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා මීට දින කිහිපයකට ඉහතදී මව් පිය පදවි හිමි කර ගනු ලැබුවා .
ඒ සිඟිති දියණියකට මවක් සහ පියෙක් වෙමිනුයි .

බොහෝ දෙනා මග බලාගෙන හිටපු සිදුවීමක් තමයි මේක .
ඔන්න විරාත් සහ අනුෂ්කා යුවළගේ පුංචි දියණියගේ ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා .

මේ තියෙන්නේ එම ඡායාරූප.

 

Your Comments