ලිමිනිට, නාමල්ගෙන් ආදරණිය සටහනක්

586

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ලිමිනි සමඟ විවාහ වී අදට වසරක් සපිරෙනවා.

මේ වෙද්දී නාමල් සහ ලිමිනි කුළුදුල් දරුවා ද අපේක්ෂාවෙන් ඉන්නවා.

මේ සියල්ල එක්ක විවාහ සංවත්සරය ගැන සටහනක් තබමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙවැන්නක්.

“ගෙවී ගිය අප දෙදෙනාගේ ජිවිතයේ සුන්දරම වසරේදි, ඇතැම් අසීරු දිනයන්හිදී එම අසීරු බව ඔබේ ආදරණීය බව තුළ මග හැරුණා.විවාහ සංවත්සරය යෙදී ඇති අද,ආදරණීය බිරිද ලිමිනි,ඔබට තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.අපේ ආදරයට ඉදිරි ජිවිතය ද සුන්දරව ගත කිරීමට වඩා පහසු වේවි.”

 

නාමල් සහ ලිමිනිගේ සුන්දර ජායාරූප කිහිපයක් පහතින්

 

Your Comments