කවින්ද්‍යා අධිකාරී කියන්නේ කලාව හිමි වටපිටාවකින් පැවත එන මේ වන විට ගායන ක්ෂේත්රයේ තමන්ටම කියා ජනප්‍රියත්වය සමගින් තැනක් නිර්මාණය කර ගත්ත ගායන ශිල්පිනියක් වෙනවා .
ඇය සහ ගයාන් ගුණවර්ධන අතර පැවති ප්‍රේම සම්බන්ධය කලකට ඉහතදී නිමාවට පත් වුන බව මේ වෙන කොට කවුරුත් දන්නා කාරණාවක් .
ඉතින් ඔන්න ඇය නැවතත් පෙම්වතියක් වී ඇති බවට ඉඟියක් පළ වෙලා තියෙනවා . කවින්ද්‍යා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ ආකාරයෙන් සටහනක් එක් කර තිබුණා .
ලඟ ඉද්දී කාලය ගත වෙනවා තේරෙන්නේ නැති තරම්. ලඟ නැති උනත් එයාගෙ photo එකක් බලලා හිතට එන හැඟිම කියන්න පුලුවන් නම්..
මම හරිම කැමතී ඒ හැඟිම ඔයාලා එක්ක බෙදාගන්න .දවසක ඔයාලට කියන්නම් ඒ ලස්සන නිවිච්ච ආදරේ ගැන .එතකම් මගේ කතාව මේ වචන ටිකෙන් මතුසම්බන්ධයි ..
Your Comments