ලඟ ඉද්දී කාලය ගත වෙනවා තේරෙන්නේ නැති තරම් ‘ – කවී ආදරණීය පෙම්වතා ගැන තැබූ සටහන

11

කවින්ද්‍යා අධිකාරී කියන්නේ කලාව හිමි වටපිටාවකින් පැවත එන මේ වන විට ගායන ක්ෂේත්‍රයේ තමන්ටම කියා ජනප්‍රියත්වය සමගින් තැනක් නිර්මාණය කර ගත්ත ගායන ශිල්පිනියක් වෙනවා .

ඇය සහ ගයාන් ගුණවර්ධන අතර පැවති ප්‍රේම සම්බන්ධය කලකට ඉහතදී නිමාවට පත් වුන බව මේ වෙන කොට කවුරුත් දන්නා කාරණාවක් .

ඉතින් ඔන්න ඇය නැවතත් පෙම්වතියක් වී ඇති බවට ඉඟියක් පළ වෙලා තියෙනවා . කවින්ද්‍යා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ ආකාරයෙන් සටහනක් එක් කර තිබුණා .

ලඟ ඉද්දී කාලය ගත වෙනවා තේරෙන්නේ නැති තරම්. ලඟ නැති උනත් එයාගෙ photo එකක් බලලා හිතට එන හැඟිම කියන්න පුලුවන් නම්..
මම හරිම කැමතී ඒ හැඟිම ඔයාලා එක්ක බෙදාගන්න .දවසක ඔයාලට කියන්නම් ඒ ලස්සන නිවිච්ච ආදරේ ගැන .එතකම් මගේ කතාව මේ වචන ටිකෙන් මතුසම්බන්ධයි ..

Your Comments