රොෂාන්ගේ ආදර මතක පොත

329

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ගෙවුණු වසර තුනක කාලයේ මතකයන් සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙස සටහනක් ද තබමින්

“කාලයන් 3 , ජීවිතේ සොදුරු සංධිස්ථාන 3කදී එකම ස්ථානයක් අපේ ආදර මතක පොතට❤️
1.බැදපු අළුත/ 2.රාහුල් පුතා බන්ඩියේ ඉන්න කාලේ / 3.අපේ පුංචි රාහුල් කුමාරයාත් එක්කම ❤️
#සදාකාලික_පෙමක්_සොයා_නෙක_ගම්_දනව්_පීරන්නන්_හට ????????” .

 

Your Comments