රූ කිරුළ දිනූ පුෂ්පිකාගේ පුංචි පුතු එක්ක ගත්ත නවතම ඡායාරූප පෙළ

4

මේ දිනවල බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන මාතෘකාව තමයි ලෝක රූ රැජින තරඟාවලියට යන්නඅවස්ථාව උදා කරගත් ලංකාවේ විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා පිළිබඳව .

කෙසේ හෝ ආන්දෝලනාත්මක තත්ත්වයකින් අනතුරුව මෙය එසේ සිදු විය .
කිරුළ දරාගත් පුෂ්පිකා ද සිල්වා ඇයගේ හුරතල් පුංචි පුතු සමගින් පෙනී සිටි නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් වී තිබුනේ මේ ආකාරයෙන් .

එම ඡායාරූප පහතින් .

Your Comments