යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක නදීමාල් පෙරේරාගේ උපන් දිනය අදයි

4

ප්‍රවීණ ගායක අමල් පෙරේරාගේ පුත් ජනප්‍රිය ගායක නදීමාල් පෙරේරාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා .
වර්තමානයේ සිටින යොවුන් ගායකයන් අතර කැපී පෙනෙන දක්ෂතාවයකින් යුතු නදීමාල් ගයනා කරපු ගීත සියල්ලක් වාගේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා .

තරුණියන් අතර ආකර්ෂණය දිනා ගත්ත කඩවසම් ගායකයෙක් තමයි නදීමාල් කියන්නේ .

ඉතින් සිය උපන් දිනය සමරන අද දිනයේ ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන්ගෙන් මෙන්ම ඔහුට ආදරය කරන රසික පිරිසගෙන්ද ඔහුට සුබ පැතුම් බොහොමයක් ලැබි තිබෙනවා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා දැක ගන්න ලැබුණා .

Your Comments