යුරේනි ඇයි මේ තරම් ගණන්

262

වර්තමාන කලා පරපුරේ ඉන්න නම කියූ සැනින් බොහෝ දෙනා හඳුනන, බොහෝ දෙනාගේ මතකයට නැගෙන තාරකාවියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ.

යුරේනි මේ වෙද්දී රංගන ශිල්පිණියක්, නිවේදිකාවක්, මෝස්‌තර නිරූපිකාවක්, වගේම ගායිකාවක් ලෙසින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තියෙනවා.

මෑතක තිරගත වූ රෂ් චිත්‍රපටයේ නම් අපිට යුරේනි ව මනස්කාන්ත නර්තනයක් එක්කම දැක ගන්නට ලැබුණා. නමුත් යුරේනි සිනමා නිර්මාණ තුලින් වැඩියෙන් දකින්න නැහැ, ඒකට හේතුව මොකක් ද කියලා අපි අහලා බැලුවා.

සිනමාවට ආරාධනා අඩුයි ද?
නැහැ, ආරාධනා නම් ලැබෙනවා. නමුත් මගේ Price එක කිව්වම ඒ අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් දුවනවා.

ඒ කියන්නේ වැඩිම මුදලක් අය කරන නිළියක්.
එහෙමත් නැහැ. මම හිතන්නේ තමන්ගේ Demand එක තමන් දන්නවා නම් මිලක් කියන්න බයවෙන්න ඕනේ නැහැ. අනික මට චිත්‍රපට මෙච්චරක හිටියා කියන්න රඟපාන්න ඕනේ නැහැ.

???????????????????????
???????????????????????

 

Your Comments