යුග දිවියෙන් පසු දමිතා සමරපු පළමු උපන් දිනය – වීඩියෝ සහිතයි

17072

පසුගිය දා යුග දිවියට එළඹුණ හැමෝගෙම ආදරේ දිනා ගත් දමිතා අබේරත්නගේ 45 වන උපන් දිනය ඊයේට යෙදී තිබුණා.

දමිතා සිය ආදරණිය සැමියා වන ලෙන්ලි සමඟ උපන් දිනය සමරා තිබුණේ මෙහෙම

1987 වසරේදී පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමිනුයි දමිතා සිය කලා දිවිය ආරම්භ කළේ.

Your Comments