පසුගිය දා යුග දිවියට එළඹුණ හැමෝගෙම ආදරේ දිනා ගත් දමිතා අබේරත්නගේ 45 වන උපන් දිනය ඊයේට යෙදී තිබුණා.
දමිතා සිය ආදරණිය සැමියා වන ලෙන්ලි සමඟ උපන් දිනය සමරා තිබුණේ මෙහෙම
1987 වසරේදී පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමිනුයි දමිතා සිය කලා දිවිය ආරම්භ කළේ.
Your Comments