මේ දිනවල තරුණියන්ගේ ආකර්ශනය දිනා ගත් ජනප්‍රිය ගායක ශානකගේ නවතම ඡායාරූප කිහිපයක්

12
ශානක උදීෂ කියන්නේ ගායන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙක්.
නමුත් පසු කාලීනව බොහෝ දෙනෙක් ඔහුව හදුනා ගන්නේ රංගන ශිල්පියෙ ලෙසටයි.
වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න චරිතයක් වගේම ඔහුටම ආවේනික කඩවසම් බව නිසා බොහෝ තරුණියන්ගේ ආකර්ශනය දිනා ගන්න ඔහුට හැකි වෙලා තියෙනවා.
ශානක උදීෂ කියන්නෙ මේ වෙනකොට පුංචි හුරතල් දියණියකගේ පියෙක් ද වෙනවා.
නිතරම වගේ සමාජ මාධ්‍ය තුලින් පුංචි කැදැල්ලේ සුන්දර   ඡායාරූපත් දැක ගන්න ලැබෙනවා.
මේ තියෙන්නෙ ශානක උදීෂගේ කඩවසම් ඡායාරූප කිහිපයක්.

Your Comments