මේ දිනවල ජනප්‍රිය නිලි මදුෂානි පෙරේරා සුන්දර උඩරට මනාලියක් වූ හැටි

6

මදුෂානි පෙරේරා කියන්නෙ මේ දිනවල බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන වගේම ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්.

නිතරම වගේ ෆොටෝ ෂූට්ස් හරහාත් ඇයව දැක ගන්න ලැබෙනවා.

ඉතා කෙටි කාලයකින් බොහොමයක් රසික පිරිසකගේ ආදරය හිමි කර ගන්න ඇයට හැකි වෙලා තියෙනවා.

ඉතින් මේ තියෙන්නෙ මදුෂානිගේ නවතම ෆොටෝ ෂූට් එකක ඡායාරූප කිහිපයක්.

 

Your Comments