මධුෂානි පෙරේරා කියන්නේ මෑත කාලයේ ජනප්රියත්වයට පත් වුන නවක රංගන ශිල්පිනියක් . මේ දිනවල නම් නාඩගම්කරයෝ ටෙලි නිර්මාණය හරහා තමයි ඇය බෙහෙවින් ජනප්රියත්වයට පත් වෙලා තියෙන්නේ .
රංගනයන් තුලින් මෙන්ම නිරූපන කටයුතු හරහාද ඇයව දැක ගන්න ලැබෙනාවා.
කවුරුත් ආදරය කරන ජනප්රිය නිලි මධුෂානිගේ නවතම ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .
Your Comments