මේනකා – රනිල් විවාහ සංවත්සරය වෙනස්ම විදියට සමරයි – වීඩියෝ

59575

මේනකා පීරිස් කියන්නේ අපිට ඉන්න දක්ෂ සම්මානිත රංගන ශිල්පිනියක් සේම නර්තන ශිල්පිනියක්. මේනකා විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පී රනිල් කුලසිංහ එක්ක කියලා ඔබ දන්නවනේ.

මේ දෙන්නගේ තෙවන විවාහ සංවත්සරය යෙදිලා තියෙන්නේ සැප්තැම්බර් පළමුවනදාට. ඒ වෙනුවෙන් කේක් කපලා තියෙන්නේ රනිල් අධ්‍යක්ෂණය කරන පානාමංකඩ ටෙලි නිර්මාණයේ රූ ගත කිරීම් අතරතුර.

එම වීඩියෝව පහතින්

Your Comments