මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ රනිල් වික්‍රමසිංහ රහසිගත සාකච්ජාවක

77

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ඊයේ (04) දින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග රහසිගත සාකච්ජාවක් සිදුකර ඇති බවට දේශපාල ආරංචි මාර්ග සදහන් කරනවා.

නාරාහේන්පිට අභයාරාම දී මෙම සාකච්ජාව පැවති බව සදහන්.

පැය 2ක පමණ කාලයක් එම පිරිස අතර අභ්‍යන්තර සාකච්ජා පවත්වා ඇති අතර එහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් හා රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජා කල කරුණු පිළිබඳව වාර්තා වී නැහැ.

කෙසේවෙතත් ,මෙහිදී පෞද්ගලික කරුණුවලට අමතරව දේශපාලන කරුණු රැසක්ද සාකච්ජා වී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරනවා.

Your Comments