මිරිස් අඹරන ගමන් ඔංචිලි පදින රුවංගි

36
රුවංගි රත්නායක කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙනවා. මෑතකදී විවාහ දිවියට එළඹුන ඇය මේ වෙනකොට ආදරණීය සැමියා සමග සතුටින් කල් ගෙවනවා.  ඇය තම සැමියා සමග නිදහසේ නිවාඩුවක් ගත කරන්න බොහොම සුන්දර වෙරළ තීරයක් තියෙන තංගල්ල ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා.
එහිදී ලබා ගත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමකට මුදා හැර තිබුණා.
ඒවා පහතින් නරඹන්න.

Your Comments