මියුසික් වීඩියෝ වලට වැඩිම මුදලක් අය කරන ලංකාවේ නිලියෝ 7දෙනා

12

මෑත කාලයේදී ගීතයක් ජනප්‍රිය වෙන්න නම් වීඩියෝ එකක් තියෙන්නම ඕන කියන මතේ තමයි අපි ඕනෑම කෙනෙක් ඉන්නේ .මොකද ගීතයට වඩා ගීතය මතකයේ රැදෙන්නේ වගේම පිරිස අතරට ගීතය යන්නේ music video එක නිසයි.

එහෙම පසුබිමක් තියෙනකොට මියුසික් වීඩියෝ වල රගපාන නළු නිලියනුත් විශේෂ වෙනවා වීඩියෝ එක ජනප්‍රිය වෙන්න ..

ඉතින් එතකොට මියුසික් වීඩියෝ වල රංගනයේ යෙදෙන නිලියන් විශේෂයෙන්ම යම් මුදලක් ඒ සදහා අය කරනවා .
ඒක ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ ප්‍රතිචාර , ඉල්ලීම මත තීරණය වෙනවා .

මේ ඉන්නේ වැඩිම මුදලක් මියුසික් වීඩියෝ සදහා අය කරන ලංකාවේ නිලියෝ කිහිප දෙනෙක් .

1.ටීනා ෂෙනෙල්

2.පියුමි හංසමාලි

 

3.අමන්දා සිල්වා

 

4.සචිනි අයේන්ද්‍රා

 

5.පියුමි ශ්‍රී නායක

6.ඕෂධී හිමාෂා

 

7.චුලක්ෂි රණතුංග

Your Comments