මව් පදවියට සැරසෙන ජනප්‍රිය ඉන්දීය නිලි අනිතා හසන්දනීගේ කමින් සූන් Mom to be shoot එක

7

අනිතා හසන්දනී කියන්නේ ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍යක් වන yeh hai mohobbatain කතාව හරහා ඉන්දීය මෙන්ම ලාංකික රසික ජනතාවගේද සිත් දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් වෙනවා .

ඉතින් ඇය මේ වන විට මව් පදවියට සැරසෙන බවට ගොඩක් දෙනා දන්නා කාරණාවක් .

mom to be ෆොටෝ ෂූට් එකක සහ වීඩියෝවක් නුදුරේදීම දැක ගන්න ලැබෙන බවට ඉගි පල කරමින් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක ඡායාරූප කිහිපයක් එක් කොට තිබුණා .

මේ තියෙන්නේ මවක් වීමේ අවසාන කාර්තුවේ පසුවන සුරූපී නිලි අනිතා ගේ ඡායාරූප කිහිපයක්.

 

Your Comments