මල් නෙළන්න වැවට බැස්ස මල් කුමාරි- මාෂි

13

මාෂි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය නළු පුබුදු චතුරංග ගේ ආදරණීය බිරිඳ . පුබුදුට වගේම දැන් ඇයටත් බොහෝ දෙනා ආදරය කරනු ලබනවා .

ඉදිරියේදී කලාව හරහාත් ඇයව හමුවන්න නියමිතයි .

නිතරම වගේ සමාජ මාධ්‍යන්ට සුන්දර ඡායාරූප එකතු කරන සුරූපිනියක් තමයි මාෂි .

ඉතින් මේ තියෙන්නේ ඇයගේ සමාජ මාධ්‍යන්ට එක වුන නවතම ඡායාරූප කිහිපයක් .

 

Your Comments