මලයාලම් දකුණු ඉන්දියානු සුපිරි නළු ප්‍රිතිවිරාජ් සුකුමාරන්ටත් කොරෝනා

25

මලයාලම් සොඳුරු සිනමා පට රැසකින් කාගෙත් ආදරය දිනාගත් දකුණු ඉන්දියානු සුපිරි නළු ප්‍රිතිවිරාජ් සුකුමාරන් තමාටත් “කොවිඩ්-19 වෛරසය” වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු මේ බව සටහන් කර තිබුණේ ‘ජන ගන මානා’ නම් මලයාළම් සිනමා පටයේ රූගත කිරීම්වලින් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදීයි.

මේ වෙද්දී ස්වං නිරෝධායනයට ලක් වෙමින් සිටින බව ද සිය සමාජ මාධ්‍ය තුලින් වාර්තා කර තිබෙනවා.

Your Comments