මංගල ගමනට සැරසුන සුරූපී නිලි අනුරාධා සහ කඩවසම් නලු චමීර

10
අපේ රටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් තමයි අනුරාධා එදිරිසිංහ සහ චමීර ලියනගේ කියන්නෙ.
පසු ගිය කාලයේ අතිශය ජනප්‍රිය වුන ටෙලි නිර්මාණයන් හරහා මොවුන් දෙදෙනාම කා අතරත් කතා බහට ලක් වෙන දක්ෂ සහ සිත් ඇදගන්නා ආකාරයේ රංගනයේ නිරත වුන නලු නිලි දෙපලක් වෙනවා.
අනුරාධා සහ චමීර උඩරට මනාල යුවලක් ලෙස සැරසිලා කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක  ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.
එම ඡායාරූප පහතින්.

Your Comments