මෑත කාලයේ පුංචි තිරයේ ජනප්රිය මෙන්ම ආදරණීය යුවලක් තමයි රවීන් කණිෂ්ක සහ නෙත්මි රොෂෙල් කියන්නේ .ගායන ශිල්පියෙක් විදියට හඳුනා ගන්නා රවීන් මේ වෙනකොට කවුරුත් වඩාත් හොඳින් හඳුනන්නේ රංගන ශිල්පියෙක් විදියටයි .
වර්තමානයේ අතිශය ජනප්රිය නිලියක් විදියට කවුරුත් දන්නා කියන සුරූපිනියක් තමයි රොෂෙල් .
ඉතින් මේ ආදරණීය යුවලගේ බොහොම සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .
මංගල ඇඳුමෙන් සැරසිලා තමයි ඔවුන් මේ ෂූට් එක කරල තියෙන්නේ .
Your Comments