මංගල ගමනට සැරසුන රවීන් සහ රොෂෙල්

14

මෑත කාලයේ පුංචි තිරයේ ජනප්‍රිය මෙන්ම ආදරණීය යුවලක් තමයි රවීන් කණිෂ්ක සහ නෙත්මි රොෂෙල් කියන්නේ .ගායන ශිල්පියෙක් විදියට හඳුනා ගන්නා රවීන් මේ වෙනකොට කවුරුත් වඩාත් හොඳින් හඳුනන්නේ රංගන ශිල්පියෙක් විදියටයි .

වර්තමානයේ අතිශය ජනප්‍රිය නිලියක් විදියට කවුරුත් දන්නා කියන සුරූපිනියක් තමයි රොෂෙල් .

ඉතින් මේ ආදරණීය යුවලගේ බොහොම සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .

මංගල ඇඳුමෙන් සැරසිලා තමයි ඔවුන් මේ ෂූට් එක කරල තියෙන්නේ .

 

Your Comments