පුංචි තිරයට අලුතෙන් එක්  වුන කඩවසම් නළු දිනෙත්

16

දිනෙත් ඈපා ලියන කියන්නේ පුංචි තිරයට එක් වුන කඩවසම් නවක නළුවෙක් ..මේ දිනවල විකාශය වන එක්තරා ජනප්‍රිය ටෙලිනාට්‍යක් හරහා තමයි බොහොමයක් රසික පිරිස ඔහුව හඳුනා ගන්නේ .

රංගනය මෙන්ම නිරූපන ක්ෂේත්‍රය තුලද ඔහු අකර්ශනීය නිරූපන ශිල්පියෙක් වෙනවා .

මේ තියෙන්නේ ඔහුගේ නවතම shoot එකක ඡායාරූප කිහිපයක් .

 

Your Comments