පියුමි හංසමාලි කියන්නේ කවදත් සමාජය තුල ආන්දෝලනාත්මක පුවත් මවන නිතර කතා බහට ලක් වෙන චරිතයක් .
නිතර නිතර සමාජ මාධ්‍ය තුල වුවත් කැපී පෙනෙන සුරූපිනියක් තමයි ඇය .
රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙස ඇයට ආදරය කරන රසික පිරිසකුත් ඇයට ඉන්නවා වගේම තමයි ඇයට හැම විටම දෝෂාරෝපණ එල්ල කරන කොටසකුත් සමාජය තුල ඉන්නවා .
කවුරු කොහොම මොන දේ කිව්වත් පියුමි කියන්නේ හරිම සැහැල්ලුවෙන් වගේම විනෝදයෙන් ජීවිතය විඳින චරිතයක් .
පියුමි හංසමාලිගේ සමාජ මධ්‍යට එක් වුන නවතම ඡායාරූප කිහිපයක් සහ ටික් ටෝක් වීඩියෝවක් තමයි මේ තියෙන්නේ.
ඒවා පහතින් .
Your Comments