පැරණි බස්රථ මුහුදේ ගිල්වයි

95

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු වසර ගණනාවක් විවිධ හේතුන් මත වෙන්දේසි නොවී ඩිපෝ තුල දිරාපත්වෙමින් පැවති පැරණි බස් රථ පසුගියදා නෞකාවක ආධාරයෙන් ගැඹුරු මුහුදේ ගිල්වා තිබෙනවා.

ඒ, ධීවර අමාත්‍යංශය සිදු කල ඉල්ලීමකට අනුවයි.

ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ මත්ස්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් ධීවර අමාත්‍යංශය විසින් ආරම්භ  කර තිබෙනවා.

ඒ අනුව බස් රථ ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කෙරුනේ මෙසේයි….
 

Your Comments