සිංහල සිනමාවේ එක්තරා කාල වකවානුවක් තුල මතකයේ රැදෙන යුගයක් බිහි කරන්නට සමත් වූ රංගන ශිල්පියෙක් ලෙස ජීවන් කුමාරතුංගව හදුන්වන්න පුලුවන් .
යුග ගණනාවක් යතත් ඔහුගේ රංග ප්‍රතිභාව රසික සිත් සතන් අතර හැමදාටමත් මිහිරි මතක එක් කරන්නට තරම් අමරණීය යි .
ජිවන් සහ ඔහුගේ සුරූපී බිරිඳ පෙනී සිටින ඡායාරූප කිහිපයක් ඔහුගේ බිරිඳ ෂෙරීන් කුමාරතුංගගේ සමාජ මාධ්‍යක් තුලට එක් වී තිබුනේ මේ ආකාරයටයි .
මේ එම ඡායාරූප
Your Comments