අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ සංගීතවේදියෙක් වන ඉන්ද්‍රචාප ලියනගේ සිය උපන් දිනය යෙදී තිබුණා.
උපන්දින උදාවත් සමගම මධ්‍යම රාත්‍රියේ ඔහුට බිරිඳ සමනලී ෆොන්සේකාගෙන් suprice එකක් හිමි වුනා.
ඉතින් එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක්වී තිබුණේ මේ ආකාරයටයි.
එම ඡායාරූප පහතින්.







Your Comments