ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නෙහාරා පීරිස් දෙසැම්බර් මස 01 වන දින සිය දිවියේ ප්‍රථම වරට මව් පදවිය ලබා තිබෙනවා .
ඒ පුංචි දූ සිගිත්තියක් මෙලොවට බිහි කරමින් .
දරුවා ලැබීමට සිටියදී නෙහාරා සහ ඔහුගේ සැමියා මේනක රාජපක්ෂ එක්ව කල photo shoot එකක් පසු ගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය වල වැඩි වශයෙන් හුවමාරු වුනා .
පසු ගිය දිනයන් වලදී ඔවුන් දෙදෙනාම සමාජ මාධ්‍ය හරහා සහ ඔවුන් සහභාගී වූ රුපවාහිනී වැඩසටහන් හරහාද කියා සිටියේ ඔවුන්ගේ කුළුදුල් දරු පැටියා එනතුරු මග බලා සිටින්නේ ඉතාමත් නොඉවසිල්ලෙන් බවයි .
නෙහාරා පීරිස් සිය දියණිය ලැබීමත් සමග තම ෆේස් බුක් ගිණුම හරහා ඡායාරූපයක් එක් කරමින් සටහනක්ද තබා තිබුනා .
Your Comments