නෙහාරා පීරිස්ගේ මවගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි 2021-01-20 14 ජනප්රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස්ගේ ආදරණීය මවගේ උපන් දිනය පසු ගිය දාට යෙදී තිබුණා . නෙහාරා සහ මේනක එක්ව කේක් කපලා අම්මගේ උපන් දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි . එම මොහොතේ ඡායාරූප පහතින් . Your Comments
Your Comments