නිරංජනී ශාම්මුගරාජාගේ අලුත්ම – Photos

29

නිරංජනී කියන්නේ නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක්.

නිරංජනී සිනමාවට එන්නේ 2012 දී තිරගත වූ අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඉනීඅවන් දමිළ චිත්‍රපට හරහායි.

එමෙන්ම පළමු සිනමාපටයෙන්ම සම්මානයට හිමිකම් කියන්නත් ඇය වාසනාවන්ත වුණා.

පසුගිය දිනවල තිරගත වූ සුනාමි චිත්‍රපටයේද නිරංජනීව දැක ගන්නට හැකියාව ලැබුණා.

මේ නිරංජනී ශාම්මුගරාජාගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින්.


.

Your Comments