නාමල්ගේ අලුත්ම ආදරය – ඡායාරූප 2020-09-16 1469 පසුගිය 12 වනදා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ලිමිනි සමඟ විවාහ වී වසරක් සපිරෙන දවසේම උතුම් පිය පදවිය ලැබීමට තරම් වාසනාවන්ත වුණා. නාමල් සිය පුංචි පුතු අතැතිව ඉන්න ජායාරූපයක් Instagram වෙත එකතු කර ඇත්තේ මෙලෙසින්. Your Comments
Your Comments