නව පරපුරේ කඩවසම් රංගන ශිල්පී හෂාන් රත්නායකගේ නවතම Shoot එක

9

හෂාන් රත්නායක කියන නම කියනවට වඩා රුව දුටු සැනින් තමා වැඩි දෙනෙක් ඔහුව හඳුනන්නේ .ඔහු නවක රංගන ශිල්පියෙක් වගේම නිරූපන ශිල්පියෙක්ද වෙනවා .

මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක් හරහා ඔහු රංගනයෙන් දායක වෙනවා දැක ගන්න ලැබෙනවා .

ඉතින් මේ තියෙන්නේ හෂාන් පෙනී සිටි නවතම shoot එකක ඡායාරූප කිහිපයක් .

 

Your Comments