දෙවෙනි වරටත් මව් පදවිය ලැබූ සුරූපී බොලිවුඩ් නිලි කරීනා කපූර් 

14
කරීනා කපූර් කියන්නේ බොලිවුඩයේ ඉන්න ජනප්‍රියම මෙන්ම සුරූපීම නිලියක් වෙනවා.
පසු ගිය කාලයේ කා අතරත් ජනප්‍රිය වුන පුවතක් තමයි ඇය දෙවෙනි වරටත් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බව.
ඉතින් ඇය වගේම ආදරණීය සැමියා, ඇයගේ වැඩිමහල් පුතුත් මග ආසාවෙන්  බලාගෙන හිටපු දවස මීට දවස් කීපයකට කලින් උදා වෙලා තියෙනවා.
කරීනා කපූර් දෙවෙනි වරටත් පුංචි පුතෙකුගේ වමක් ලෙස තමයි මව් පදවිය හිමි කර ගන්නේ.
ඇය පුංචි පුතු බිහි කල අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යට එක් වී තිබුනේ මේ ආකාරයටයි.
එම ඡායාරූප පහතින්.

Your Comments