දෙවෙනි මනමාලියන් පිරිවරා සුන්දර මනාලියක් වූ නතාෂා

19
නතාෂා පෙරේරා කියන්නේ හැඩකාර ,සුරූපී වගේම සරාගී යුවතියක්. රංගන ශිල්පිනියක් ,ගායන ශිල්පිනියක් ,නීතිඥ වරියක් ,නිවේදිකාවක් කියන සියලුම භූමිකා නිරූපනය කරන සුන්දර චරිතයක් තමයි ඇය.
නිතරම වගේ සමාජ මාධ්‍යන් තුලින් ඇයගේ සුන්දර හැඩ වැඩ පිරුන ඡායාරූප ,වීඩියෝ අපිට දැක ගන්න ලැබෙනවා.
ඉතින් මේ තියෙන්නෙ ඇයගේ සමාජ මාධ්‍යන්ට එක් වුන නවතම ඡායාරූප කිහිපයක්.

Your Comments