දුෂ්‍යන්ත් සහ සන්තුෂ් වීරමන් ගේ ආදරණීය පියා 75 වන උපන් දිනය සමරයි .

16

ජනප්‍රිය ගායන ශිල්පීන් දෙපළක් වන දුෂ්‍යන්ත් වීරමන් සහ සන්තුෂ් වීරමන් ගේ පියාගේ 75 වන උපන්දින සැමරුම ඊයේ දිනට යෙදී තිබුනා .
ඒ පිළිබද තම නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් දුෂ්‍යන්ත් තම ආදරණිය පියාට සෙනෙහෙබර ලෙස සුභ පැතුම් එක් කර තිබුන අතර තවත් විශේෂ යමක් එහි සඳහන් වුනා .

ඒ තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුෂ්‍යන්ත් සහ සන්තුෂ් වීරමන් ගේ පියා වෙත සුභ පැතුම් එක් කර තිබුන බවට එහි දක්වා තිබුනා .

Your Comments