දුමාල් බිරිඳ ගේ උපන් දිනය වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

28

දුමාල් වර්ණකුලසූරිය කියල කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් කිව්වොත් හරි .

ඔහු හැමෝම ආදරය කරන චරිතයක් වෙනවා .ඔහුගේ ආදරණීය බිරිඳ ගේ උපන් දිනය පසු ගිය දවසක යෙදී තිබුණා . ඉතින් ඔහුගේ බිරිඳ වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් තම මුහුණු පොතට එක් කරමින් බිරිඳට සුභ පැතුම් එක් කර තිබුණා .

එම සටහන පහතින් .

,,,,අම්මා කෙනෙකු මිස නුබ මගෙ බිරිද ලෙස,
නොහැගේ ලගින් හිද මගෙ හිස සිබින කල,,,,
මගේ ආදරනීය මැණිකට සුබ උපන්දිනයක් වේවා…
සිතන පතන සියලුම දේ ලැබී සියලු බලාපොරොත්තු ඉටු වේවා,,,,,

Your Comments