දිනේෂ් සහ ඕෂධී ප්‍රේමනීය රංගනයක

12

අපේ රටේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ . ඒ වගේම සුරූපී නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ .

ඉතින් ඕෂධී සහ දිනේෂ් රංගනයේ යෙදෙන ගීත රූප රචනයක් බලාගැනීමට ඔවුන්ට ආදරය කරන රසික පිරිසට හැකි වන බවට ඉගි පල වෙලා තියෙනවා .

මේ ගීතය නම් වෙන්නේ ‘සංසාරේ ‘ කියලයි .

දිනේෂ් තරංග තමයි පද රචනය කරලා තියෙන්නේ .

එහි රූප රචනයේ එන රූපරාමු කිහිපයක් දිනේෂ්ගේ සමාජ මාධ්‍යට එක් වී තිබුනේ මේ ආකාරයටයි .

මේ එම ඡායාරූප කිහිපයක් .

 


අද හවස 5 ට දිනේෂ්ගේ youtube නාලිකාව ඔස්සේ ගීතය දැක බලා ගත හැකි බව තමයි ඔහු මුහුණු පොතේ සටහනක් එක් කරමින් කියා සිටියේ .

 

 

Your Comments