දිනක්ෂි සාරංගට ඉන්න දෙන්නෙම නෑලු

23

සාරංග සහ දිනක්ෂි කියන්නේ මෑත කාලයේ විවාහ වුන තවත් එක් ජනප්‍රියම කලා තරු යුවලක් වෙනවා . ඔවුන්ගේ විවාහයත් සමග බොහෝ දෙනා විවිධ කට කතා නම් බොහොමයක් පැවසුවා .

කොහොම නමුත් ඔවුන් දෙදෙනා හරිම ආදරයෙන් කල් ගෙවනවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා .

සාරංග හරි ආදරණීය වීඩියෝවක් ඔහුගේ instagram ගිණුමට එක් කරලා තිබුණා දැක ගන්න ලැබුණා .

මෙයා මට කරදර කරනවා .සුබ උදෑසනක් ඕගොල්ලන්ට කියල පුංචි සටහනකුත් එක්කම මේ වීඩියෝව ඔහු මුදා හැර තිබුණා .

මේ තියෙන්නේ එම වීඩියෝව .

Your Comments