සාරංග සහ දිනක්ෂි කියන්නේ මෑත කාලයේ විවාහ වුන තවත් එක් ජනප්රියම කලා තරු යුවලක් වෙනවා . ඔවුන්ගේ විවාහයත් සමග බොහෝ දෙනා විවිධ කට කතා නම් බොහොමයක් පැවසුවා .
කොහොම නමුත් ඔවුන් දෙදෙනා හරිම ආදරයෙන් කල් ගෙවනවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා .
සාරංග හරි ආදරණීය වීඩියෝවක් ඔහුගේ instagram ගිණුමට එක් කරලා තිබුණා දැක ගන්න ලැබුණා .
මෙයා මට කරදර කරනවා .සුබ උදෑසනක් ඕගොල්ලන්ට කියල පුංචි සටහනකුත් එක්කම මේ වීඩියෝව ඔහු මුදා හැර තිබුණා .
මේ තියෙන්නේ එම වීඩියෝව .
Your Comments