දිනක්ෂිව තරහ ගැස්වූ Facebook රසිකාවියට දිනක්ෂි දුන්න සුපිරි උත්තරය

1696

ජනප්‍රිය නළු සාරංග සහ ජනප්‍රිය නිළි දිනක්ෂිගේ විවාහ උත්සවය පැවැත්වුණේ පසුගිය 28 වනදා.

මේ දෙන්නගේ විවාහය ගැන සමාජ මාධ්‍ය වල වැඩි කතාබහකට ලක් වෙනවා. ඒ සාරංග මිට පෙර විවාහ වී දික්කසාද වූ අයෙක් බැවින්.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාර වලට පිළිතුරු ලබා දෙන්න දිනක්ෂි මැලි වන්නේත් නැහැ.

ඒ අතර මේ දෙදෙනා ගැන පල කරන විවේචනාත්මක ප්‍රතිචාර වල‍ට දිනක්ෂි හරි අපූරු පිළිතුරු දී ඇති ආකාරයද දැක ගන්නට පුළුවන් වුණා.

මේ ඒ අතර එක් රසිකාවියක් දැක්වූ ප්‍රතිචාරයකට දිනක්ෂි දුන්න සුපිරි උත්තරය.

 

 

 

Your Comments