දාහතර වෙනි උපන් දිනය සමරන පුංචි රූහි

12

yeh -hai -mohobbatain යන ඉන්දීය ටෙලිනාට්‍ය ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් වැඩි වශයෙන් ප්‍රසිද්ද වීමට සහ වැඩිම පිරිසක් ඊට ආදරය කිරීමට හේතුව වුනේ එහි එන හුරතල් කෙලි පැටික්කිය නිසා .

‘රූහි ‘ නම් චරිතයට රංගනයෙන් දායක වන ඇයගේ සැබෑ නම වෙන්නේ රුහිකා දවාන් . ඇය පුංචි වයසට අති දක්ෂ ලෙස රංගනයේ යෙදෙන නිසා මෙම ටෙලි නාට්‍ය මෙතරම්ම ජනප්‍රිය වීමටත් ඒක හේතුවක් වුන බව නොඅනුමානයි .

පුංචි රූහිට රසික ජනතාවගේ ආදරය වැඩි වැඩියෙන් හිමි වුණා .

කවුරුත් ආදරය කරන ඒ පුංචි පැටික්කිගේ දාහතර වන උපන් දිනය අදට යෙදිලා තියෙනවා . සමාජ මාධ්‍යන් ඔස්සේ ඇයට සුබ පැතුම් බොහොමයක් හිමි වුනා දකින්න ලැබුණා .

මේ තියෙන්නේ අද උපන් දිනය සමරන පුංචි රුහිකාගේ ඡායාරූප කිහිපයක් .

 

Your Comments