තීක්‍ෂණ අනුරාධ ගේ පුංචි පුතු live ඇවිල්ලා සින්දු කියපු හැටි

11

තීක්‍ෂණ අනුරාධ කියන්නේ හැමදාමත් එක ලෙස ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ගායන ශිල්පියෙක් වෙනවා .ඒ වගේම ඔහු ජනප්‍රිය වීමටත් ප්‍රථම කාලයේ පටන්ම පැවති ප්‍රේම සබඳ තාවයක් විවාහය දක්වා ගෙන ගොස් තවමත් එදා වගේම හරිම ආදරෙන් පවුල් ජීවිතය ගෙවන කලා තරුවක් තමයි ඔහු .

මේ වෙනකොට ඔහු දෙදරු පියෙක් වෙනවා . තීක්‍ෂණගේ පුංචි කැදැල්ල අපි නිතර දැක තිබෙනවා . ඒ සමාජ මාධ්‍යන්ට එක් කරන ඡායාරූප ආදියෙන් .

ඉතින් ඔන්න ඔහුගේ වැඩිමහල් පුතු ෆේස්බුක් ලයිව් ඇවිල්ල සින්දුවක් කියල තියනවා . එම වීඩියෝව තීක්‍ෂණගේ ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබුනේ මේ ආකාරයටයි .

බලන්නකෝ පුංචි පැටියාගේ හුරතලේ .

Your Comments